එහි අභන්තර පරිපත මාර්ග හරහ විදුලි කාන්ඩු වීම නිසා චිප්සෙට් දවී යන්නටත් පසු කාලීනව සන්නායක මාර්ග සහ උපාන්ග මලකඩ කන්නත් පුලුවන්.
* උපාංගය ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්ධි කරන්න
* බැටරි හෝ වෙනත් සැපයුමක් ඇත්නම් එයත විසන්ධි කරන්න
* ඉසිරුනු ද්‍රවය පිටතට ගලා එන පරිදි උපංගය හරවා තබන්න
* ඉන්පසු උපංගයේ පහසුවෙන් ගැලවිය හැකි කවර විවෘත කර සාමන්‍ය පරිසරයේදි වියලීමට තබන්න
No comments:
Post a Comment