computer එකේ games,softwares හිටි ගමන් not repond වෙනවද?
මුලින්ම Controll panel ගිහින් system කියන එක click
කරන්න . ඊට පස්සේ මේ වගේ window එකක් open වේවි.Settings click කරන්න .එවිට මේ window එක open වේවි.
එකේ තියෙන perfomance කියන එකේ settings click කරන්න.
ඊළඟට open වෙන window එකේ Data Excution Prevention ටැබ්
එක click කරන්න.
එකේ තියෙන turn on deep for all programmes and services select කරලා යටින් තියෙන add button click කරලා not respond වෙච්ච game එකේ exe file එක add කරලා apply කරන්න.දැන් game එක ගැහැතහිකි.
comment කරන්න.
No comments:
Post a Comment